ගබඩා පාලක
=========
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ ආයතනයක කොළඹ ශාඛාව සඳහා දක්ෂ පළපුරුදු ගබඩා පාලක වරයෙක් සහ සහයකයින් අවශ්‍ය කර තිබේ.
- පරිගණක දැනුම අමතර සුදුසුකම් ලෙස සැලකේ.
Tel / W app: 075 90 88 888
e mail : sanjeewaautomobilelanka@gmail.com