1.තොග මට්ටම් නිරීක්ෂණය කිරීම සහ හිඟ හෝ අධික තොග තත්ත්වයන් ගබඩා අධීක්ෂක වෙත වාර්තා කිරීම.
2.ගබඩාව මැනවින් පවත්වාගෙන යාම.
3.සවස්, සති අන්ත සහ නිවාඩු දින ඇතුළුව වැඩ මුරවල වැඩ කිරීමට නම්‍යශීලී බව.
4. අනිකුත් මූලය කටයුතු හැසිරවීමේ හැකියාව ද තිබිය යුතුය.
5.වාහන පිළිබද දැනුම හා රියදුරු බලපත්‍රය තිබිම අමතර සුදුසුකමකි.
ඔබ ඉහත සුදුසුකම් සපුරන්නේ නම් info@mrkleanz.com වෙත ඔබගේ CV එක අප වෙත එවන්න.