Singer Freestanding Oven with 5 Gas Burners විකිණීමට ඇත
මෙය සතියකට පෙර මිලදී ගත් එකක් වන අතර භාවිතා කර ඇත්තේ සතියක් පමණයි. තත්ත්වය ඉතා හොඳයි, අලුත්ම වගේ.
Gas burners 5ක් ඇත, oven එක electric.
භාවිතා කර ඇත්තේ gas burners පමණයි.
Oven එක ඇතුළත එක වරක්වත් භාවිතා කරලා නැහැ.
සියලුම documents / bills ඇත.
මිල: 180,000
මිල ගැන කතා කරලා බලන්න පුළුවන්.
Singer Freestanding Oven with 5 Gas Burners for sale
Bought just one week ago and used for only one week.
Condition is almost like new.
It has 5 gas burners and an electric oven.
Only the gas burners were used.
The oven has never been used even once.
All documents/bills/garanty are available.
Price: 180,000 , was buy it week ago for 220.000
Negotiable.