ඔබ අලුතින් පටන් ගන්නා Restaurant එකට Hotel එකට,
බත් / වටලප්පන් / ඉදි ආප්ප / මස් / එළවළු / පාන් පිටි තම්බා ගන්න Steam කරන ඕනෑ දෙයක් Steam කර ගන්න.
12 තැටි
40 කිලෝ බරක් දැරිය හැකිය
මෙය ඔබට දැන් අපෙන් මිලදී ගත හැකිය