නුගේගොඩ පිහිටි ප්රමුඛ පෙලේ ආයතනයට ඇගලුම් අංශය සඳහා පුහුණු සහ නුපුහුණු හෙල්පර්වරුන් බඳවා ගැනේ.
අයදුම්කරුන්ගෙන් අපේක්ෂා කරන්නේ:
• ඇගලුම් කාර්යයන් සිදු කිරීමට සුදුසු හැකියාව සහ උනන්දුව
• කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි බව
• නිසි විනය සහ කාර්යක්ෂමතාවය පෙන්විය හැකි බව
අයදුම් කරන ආකාරය:
ආයතනයට සෘජුව හෝ දුරකථන/ඊ-තැපෑල මඟින් අයදුම් කරන්න.
සංබන්ධීකරණය:
[077 010 2891] 638/2 හයිලෙවල් පාර,ගංගොඩවිල, නුගේගොඩ. (සෙලාන් බැංකුව ඉදිරිපිට)