-අවම අවුරුදු 02-03 පළපුරුද්ද
-Tshirt නිෂ්පාදන Supervisor පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත
-විශිෂ්ට අන්තර් පුද්ගල කුසලතා තිබිය යුතුය
-මැහුම් සාම්පල කිරීමට හැකි විය යුතුය
-වඩාත්ම සුදුසු අපේක්ෂකයාට විශාල වැටුප් පැකේජයක්
-නවාතැන් පහසුකම් සපයනු ලැබේ