🌿 Premium Garden Umbrella 🌿
ඔබේ ගෙවත්තට, කැෆේ එකට හෝ එළිමහන් විවේක ස්ථානයට අලංකාරයත් සුවපහසුවත් එක් කරන සුපිරි තේරීමක්! 🌞
✨ උසස් තත්ත්වයේ ජලයට හා හිරු රශ්මියට ඔරොත්තු දෙන රෙදි
✨ ශක්තිමත් ලෝහ රාමුව – දිගුකාලීන භාවිතයට සුදුසුයි
✨ ක්රැන්ක් හසුරුව සමඟ පහසුවෙන් විවෘත හා වසා ගත හැක
✨ විශාල සෙවනක් ලබාදී ඔබේ එළිමහන් අවකාශය තවත් සුවපහසු කරයි
✨ Garden, Pool Area, Café, Restaurant සහ Outdoor Seating සඳහා ඉතාමත් සුදුසුයි.
🌟 ගුණාත්මකභාවය, අලංකාරය සහ කල්පැවැත්ම එකම නිෂ්පාදනයකින්! අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න. 🌿🛒
contact us 0770665301