🚨 GAMING PC එකක් විකිණීමට ඇත - හදිසි! 🚨
විදේශගත වන බැවින් මෙම Gaming PC එක ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
💸 මිල: රු. 100,000/=
⚙️ Specifications: ✅ CPU: Ryzen 5 3500 ✅ GPU: GTX 1660 Super 6GB ✅ RAM: T-Force 16GB ✅ Storage: 1TB HDD + 256GB NVMe SSD ✅ Motherboard: Prime A520 ✅ Monitor: MSI MP241
🛠 තත්වය: ඉතා හොඳ තත්වයේ පවතී (Well maintained).
📍 ස්ථානය: අකුරැස්ස, තිබ්බටුවාව 📞 වැඩි විස්තර සඳහා අමතන්න:
කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කතා කරන්න