🌟මාස දෙකක් වගෙ පාවිච්චි කරෙ.Black myth wokung game එක ඔලෙ කරන්න.
🌟 දැනට ආපු ඔනම ගේම් එකක් වගෙ වැඩ
🌟 එඩිටිං වලට එහෙම සුපිරි
🌟16gb ram (8x2)
🌟Msi GTX 1660 6GB gaming x super ග්‍රැෆික් කාඩ් එක
🌟i7 6th gen
🌟 මොනිටර් එක phillips 21 අගල්
🌟 80 plus silver. පවර් සප්ලයි එකක් තියෙන්නෙ..
🌟 වැඩිය ARGB ෆෑන් ගහල නැ 🙂
🌟තව පවර් සප්ලයි එකක්.. i5 6th gen ප්‍රොසෙසර් එකක් සහා 12 gb රැම් කාඩ් නොමිලෙ දෙනවා 🙂 ඔක්කොම ටික බෝඩ් එකක් අරගෙන තව pc එකක් බිල්ඩ් කරගන්න පුලුවං 😅