Chair එක කිසිම අවුලක් නෑ streaming කරන කෙනෙක්ට උනත් ඕකේ.
Market price එක 35000 ක් වගේ යනවා
Selling price - 18 500
ඔස වෙනස් කර ගන්න පුළුවන්.
180° වෙනකම්ම නම් නවන්න බෑ.
හැබැයි මේකේ උපරිම නවල rest කරන්න පුළුවන් ප්රශ්නයක් නැතුව.
Condition අතින් දෙපැත්තේ වතේ සහ තව තැන් දෙකක cover එක ගිහිල්ලා තියනවා.එක use කරනකොට කොහොමත් යනවා.
අද හෙට ගන්නවා නම් තව අඩුවක් කරලා දෙන්න පුළුවන්.