ඉතා ඉක්මන් මුදල් හදිස්සියක් සදහා
🔥 RGB Gaming PC Casing for Sale – Excellent Condition 🔥
💻 High quality White ARGB Gaming Casing එකක් විකිණීමට ඇත.
✨ Front panel එකේ ARGB White Fans 4ක් තියෙන නිසා setup එකට super look එකක් දෙනවා.
📦 MSK shop එකෙන් ගත්තේ.
🧾 Original Box + Bill දෙකම තියෙනවා.
📌 Condition: ඉතාම හොඳ (Used – Like New)
📌 Reason for selling: Black casing එකකට upgrade වුණ නිසා විකුණනවා.
💰 Price: Rs. 13,500 (Bought for Rs.16,000)
📍 Location: Ragama
📞 Contact / WhatsApp:
⚡ First come first serve. Serious buyers only.