ඔබේ සිහින Gaming PC එක සකසා ගැනීමට අවශ්‍ය ඉතා උසස් තත්ත්වයේ Casing එකක් විකිණීමට ඇත. පාවිච්චි කරන ලද නමුත් ඉතා අලුත් මට්ටමේ පවතී.
විශේෂාංග:
Item: Gaming Casing
Condition: Good Condition ✅
📍Location: Mirigama
වැඩි විස්තර දැනගැනීමට හෝ පැමිණ පරීක්ෂා කිරීමට ඉහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.