(G/090)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත හා රාගම නගරයන් ට මැදිව නිවාස හතරකින් යුත් සිව් මහල් නිවාස සංකීර්ණය වහාම විකිණීමට (Apartment Complex)
◼️ ඉඩම පර්චස් 10 යි.
◼️ කඩවත - රාගම ප්‍රධාන මාර්ගයට 600 m පමණි.
◼️ කඩවත - ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට 1.5 km
◼️ කඩවත නගර සීමාවට 3 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3.7 km පමණි.
◼️ රාගම නගරයට 2.6 km පමණි.
◼️ ගනේමුල්ල නගරයට 6.5 km පමණි.
⭕ පළමු මහල
▪️රියදුරු හා සේවක කාමර
▪️ සේවක නාන කාමර
▪️ වාහන අංගනය
⭕ දෙවන මහල
▪️ නිදන කාමර 1 (A/C)
▪️ නාන කාමර 1 යි.
▪️ සාලය
▪️ පැන්ට්‍රිය සහිත නිවාස දෙකයි.
⭕ තෙවන මහල
▪️ නිදන කාමර යි
▪️ නාන කාමර 1
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය සහිත නිවාස දෙකයි.
⭕ සිව් වන මහල
▪️ Gym Area & Bar Area
▪️ Bathrooms
✅ දැනට නිවාස 4 න් ආදායම් ලබන අතර ආයෝජනය ට ඉතා සුදුසුයි.
✅ උසස් අමුද්‍රව්‍ය යොදා ඉදි කළ නිවාස සංකීර්ණය කි.
✅ ඉඩම වටා තාප්පය ඉදි කර ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ජලය හා විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 450/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
⭕ වැදගත් ගැනුම්කරුවෙකු බලාපොරොත්තු වේ.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡