(G/115)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත පුෂ්පාරාම පාරේ පර්චස් 22 ක ඉඩම සමග නිවස මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකිණීමට
◼️ ඉඩම පර්චස් 22 යි.
◼️ Sussex ජාත්‍යන්තර පාසලට 850m පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 900m පමණි.
◼️ කඩවත නගර සීමාවට 3 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3.5 km පමණි.
◼️ කිරිබත්ගොඩ නගරයට 3.5km පමණි.
⭕ නිවසක් හා ගබඩාවක් ඇති අතර ඒ සදහා කිසිදු අයකිරීමක් නොමැත.
⭕ නිවස
▪️ නිදන කාමර 3යි.
▪️ නාන කාමර 1 යි.
▪️ විශාල සාලය
▪️ මුළුතැන්ගෙය
✅ ගබඩා හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා හෝ නේවාසික ව කුලියට ලබා දිය හැක.
✅ අලංකාර නවීන පන්නයේ නිවසක් තැනීමට ඉතා යෝග්‍යයි.
✅ වෙන්දේසියකට වුවද සුදුසුයි
✅ ජලය හා විදුලිය
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 250 /= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
(⭕ මුදල් අවශ්‍යතාවයක් මත විකුණන බැවින් වැඩි ම ඉල්ලුමට වහාම විකිණීමට ඇත.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡