Rs 7,500
Description
For sale by
NA
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මැහෝගනී ලීයෙන් සැකසු ඡනෙල් පියන් 6 ක් විකිණීමට ඇත.
එක් ජනෙල් පියනක් රු. 7500 යි.
රු. 7500 × 6 = රු. 45,000
ඡනෙල් පියන් 6ම රු 45,000 ක් පමණි.
ඡනෙල් පියනේ උස අඩි 5
පළල අගල් 20
එසේම,
ඔබට අවශ්‍ය ඕනෑම ගෘහ භාණ්ඩයක් නිර්මාණය කර ගැනීමට අවුරුදු 30 කටත් වැඩි පලපුරුද්දක් සහිත අත්දැකීමක් පවතින නිමල් මහතා විසින් ඇන්ටික් ශෘහ භාණ්ඩ හා ඔබට ඕනෑම ආකාරයකට තවත් ශෘහ භාණ්ඩ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම නිමල් වඩු කාර්මික මහතා අමතන්න.