🏡 Fully furnished Villa Sale in Hikkaduwa (SSPH-331)
🟢 Address - Paraliya South , Hikkaduwa.
🟢 Land Size - 35 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 05
🟢 Fully equipped kitchen and pantry
🟢 fully furnished, equipped and Solar Powered
🟢 Storeroom
🟢 Sq Ft - 2600
🟢 Beachfront Villa
🟢 To Hikkaduwa town - 2km
🟢 Villa is on Galle Road
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 හික්කඩුවෙන් අංගසම්පූර්ණ විලා එකක් විකිණීමට ඇත (SSPH-331)
🟢 ලිපිනය - පැරලිය දකුණ, හික්කඩුව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 35
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 05
🟢 අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් සහ පැන්ට්රියක්
🟢 අංගසම්පූර්ණ ගෘහ භාණ්ඩ, උපකරණ සහ - සූර්ය බලයෙන් ක්රියාත්මක වේ
🟢 ගබඩා කාමරය
🟢 වර්ග අඩි - 2600
🟢 හික්කඩුව නගරයට - 2km
🟢 ගාලු පාරේ පිහිටා ඇත
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු