🏡 ඉමදුව නිවසක් විකිණීමට ඇත (SSPH-362)
🟢 ලිපිනය - පරගහවත්ත , ඉහල මාවැල්ල , හවුපේ , ඉමදුව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 70
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 මුලුතැන්ගෙය
🟢 කෑම කාමරය
🟢 ගබඩා කාමරය
🟢 නිවස ඉදිරිපස වැරැන්ඩාව
🟢 පිටත වැසිකිලියක්
🟢 නිවස ටයිල් කර ඇත
🟢 සිවිලිම්
🟢 වර්ග අඩි 1500
🟢 ළිං ජලය සමග නළ ජලය
🟢 විදුලිය
🟢 අහංගම සංචාරක කලාපයට - 7km
🟢 කොග්ගලට - 6km
🟢 ගාල්ලට - 21km
🟢 ඉමදූවට - 4km
🟢 දික්කුඹුර - ගාල්ල ප්රධාන මාර්ගයට - 200m
🟢 ඉමදූව - ගාල්ල ප්රධාන මාර්ගයට - 2km
🟢 මාතර - කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට - 2km
🟢 ඉඩමේ තේ, පොල් සහ ගම්මිරිස් වගා කර ඇත
🟢 අඩි 8 පිවිසුම් මාර්ගය
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-----------------------------------------
🏡 House for sale in Imadhuwa (SSPH-362)
🟢 Address - Paragahawatta, Ihala Mawella, Hauppe, Imadhuwa.
🟢 Land size - 70 perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 Living room
🟢 Kitchen
🟢 Dining room
🟢 Store room
🟢 Front veranda
🟢 Outside toilet
🟢 House is tiled
🟢 Ceilings
🟢 1500 sq ft
🟢 Well water with piped water
🟢 Electricity
🟢 To Ahangama tourist area - 7km
🟢 To Koggala - 6km
🟢 To Galle - 21km
🟢 To Imaduwa - 4km
🟢 To Dikkumbura - Galle main road - 200m
🟢 To Imaduwa - Galle main road - 2km
🟢 To Matara - Kottawa expressway entrance - 2km
🟢 Tea, coconut and pepper are grown on the land
🟢 8 feet entrance road
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds