Full time Apartment Caretaker / Manager hiring in Mount Lavinia
We are a newly constructed Service Apartment building consisting of 6 rooms in Mount Lavinia.
Currently in need of an full time Apartment Manager/Caretaker
Responsibilities ,
- Ensuring that all building facilities are well maintained and rooms cleaning and linen changes are a must.
- Filling vacant positions of rooms
- Responding to complaints and looking after related matters
- Managing the upkeep of the apartment rooms
- Showing vacant properties to respective tenants
- Establishing property rules
- Collecting of rent and handling clerical and administrative tasks
- Taking responsibilities of building utility payments and finances.
- Day to day operational responsibilities
- Maintaining good relationships with guests and ensuring their satisfaction.
Requirements ,
• General experience in Hospitality industry - Apartments/ Hotels is a must.
• looking for Male candidate who can stay in.
• Fluency in English and Sinhala language.
Benefits
Attractive salary package
Accommodation
Forward CV with your contact number to stayiddamal@gmail.com.
ගල්කිස්ස ප්‍රදේශයේ කාමර 6 කින් සමන්විත අලුතින් ඉදිකරන ලද සේවා මහල් නිවාස ගොඩනැගිල්ලකට පූර්ණ කාලීන මහල් නිවාස කළමනාකරුවෙකු/භාරකරුවෙකු අවශ්‍ය වේ.
වගකීම්:
1. සියලුම ගොඩනැගිලි පහසුකම් හොඳින් නඩත්තු කිරීම, කාමර පිරිසිදු කිරීම සහ ඇඳ ඇතිරිලි වෙනස් කිරීම අනිවාර්ය වේ.
2. කාමරවල පුරප්පාඩු පිරවීම
3. පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම සහ අදාළ කරුණු සොයා බැලීම
4. මහල් නිවාස කාමර නඩත්තු කිරීම කළමනාකරණය කිරීම
5. අවශ්‍යතාවය ඇති අමුත්තන්ට හිස් වූ කාමර පෙන්වීම
6. මහල් නිවාස සඳහා අදාළ වන නීති ස්ථාපිත කිරීම
7. නිවැසියන්ගෙන් කුලී එකතු කිරීම , ලිපිගොනු සහ පරිපාලන කාර්යයන් හැසිරවීම
8. උපයෝගිතා ගෙවීම් සහ මුදල් කළමනාකරණය කිරීමේ වගකීම් භාර ගැනීම.
9. එදිනෙදා මෙහෙයුම් වගකීම්, අමුත්තන් සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීම සහ ඔවුන්ගේ තෘප්තිය සහතික කිරීම.
සුදුසුකම්:
• ආගන්තුක සත්කාරක කර්මාන්තයේ සාමාන්‍ය පළපුරුද්ද - මහල් නිවාස/හෝටල් අත්‍යවශ්‍ය වේ.
• රැඳී සිටිය හැකි පිරිමි අපේක්ෂකයෙකු වීම.
• ඉංග්‍රීසි සහ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීම.
ප්රතිලාභ, ආකර්ශනීය වැටුප් පැකේජ සමගින් නවාතැන් පහසුකම්
දුරකථන අංකය සමඟ ජීව දත්ත සටහන stayiddamal@gmail.com වෙත යොමු කරන්න.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!