සම්පූර්ණ සෝෆා සෙට් 2 + 1. ඩැමේජ් නැහැ. ටිකක් dents තියෙනවා. පහල පැත්තේ රෙදි ටිකක් කඩාවෙලා තියෙනවා, හැබැයි ලොකු ඩැමේජ් එකක් නැහැ. තව හොඳට use කරන්න පුළුවන්.
Full sofa set 2 + 1. Not much damages. only some dents and few tearing lower part. Usable for more years.