Front Office Cordinator Male / Female
කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන
Visa consulting ආයතනයක් සදහා Front Office Cordinator තනතුරු සදහා එම ක්ෂේත්රයේ පලපුරුදු අය ඉතා ඉක්මනින් බදවා ගැනීම් සිදු කෙරේ.
සුදුසුකම්
⏺️ වයස අවුරුදු 23-35
⏺️ සිංහල,දෙමළ, ඉංග්රීසි භාෂා දැනුම
⏺️පරිගණක දැනුම.
⏺️අලෙවිකරනය පිළිබඳව අවම වසරකවත්.
පලපුරුද්ද
වරප්රසාද
⏺️ රුපියල් 40000/= නොඅඩු මූලික වැටුපක් සහ Commission = 120000 නොඅඩු මාසික වැටුපක්
⏺️ පැමිණිමේ දිමනා,
⏺️ වාර්ෂික ප්රසාද දීමනා,
⏺️ ETF / EPF,
⏺️ අලෙවි දිරි දීමනා,
⏺️බෝනස්.
අයදුම් කළ යුතු ආකාරය
ඔබගේ චායාරූපය සහිතව සකස්කල Full uptate C V එකක් මෙම අංකයට
074 3 110 210 whatsapp කරන්න . නැතිනම් email කරන්න .
rumanavisacentre@gmail.com
Rumana visa center
No.260 / 2 1st floor, Kurunegala - Puttalam Rd, Kurunegala