මූලික සුදුසුකම් :
- අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
- මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය.
- බර / සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
- පිළිගත් පුහුණු ආයතනයකින් ලබා ගත් පිළිගත් සහතිකයක් තිබීම අනිවාර්ය වේ.
- වසරකට වැඩි සේවා පළපුරුද්ද අත්‍යාවශය වේ.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක් :
- පැය 9 සේවා මුර ක්‍රමය (Shift Basis) යටතේ රාජකාරී වල නිරත විය හැක.
- පැය 9 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
- නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
- රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ, නිල ඇදුම් සහ ආරක්ෂිත උපකරණ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
- EPF/ETF සාමාජිකත්වය.
- මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0760381830