
කාර්මික ශිල්පී / TECHNICIAN
FORKLIFT TRUCKS / PALLET TRUCKS / INDUSTRIAL SWEEPERS
නියඳගල - පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා
* පිළිගත් කාර්මික ආයතනයක (NAITA, ATI, TTI, NDT, CGTTI, CETRAC හෝ Automobile Engineering) යාන්ත්‍රික, මෝටර් කාර්මික, විදුලි ඉංජිනේරු කෙෂත්රයන් පිළිබඳ පුර්ණ කාලීන / කෙටි කාලීන පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීම.
* ඩීසල් සහ ඉලෙක්ට්‍රික් ෆෝක්ලිෆ්ට් ට්‍රක්, පැලට් ට්‍රක් අලුත් වැඩියාව හා නඩත්තුව පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
* ඉංග්‍රිසි බසින් ලිය වී ඇති Workshop Manuals කියවා තේරුම් ගැනීමේ හැකියාව හා ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට හැකිවීම අමතර සුදුසුකමකි.
* පළපුරුද්ද සහ සුදුසුකම් වලට සරිලන පරිදි ඉහල වැටුප් (රු.95,000/= ත් රු.150,000/= ත් අතර) අමතරව පැමිණීමේ දීමනා, දිරි දීමනා, OT සහ උසස් වීම්.
* වයස අවුරුදු 25 - 45 ත් අතර වීම.
* ඉහත සුදුසුකම් හෝ පළපුරුද්ද නොමැති වුවත් ආධුනික සේවකයන් ලෙස බඳවා ගැනීම්ද සිදු කරනු ලැබේ.
" කාර්මික ක්ෂෙත්රයේ නව නිපැයුම් කරුවන් ලෙස දක්ෂතා දක්වා ඇති අයට විශේෂ වරප්‍රසාද සමඟ රැකියා අවස්ථා."
ඔබ සතුව සුදුසුකම් නොමැති වුවත් ඉහත ක්ෂේත්රයන් පිළිබඳව ඔබ සතු දැනුම හා මනා පළපුරුද්ද ඇත්නම් එය සුදුසුකමක් ලෙස සැලකිය හැකිය. ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත් වල ඡායා පිටපත් සමඟින් ඔබ එවන ලියුම්කවරයේ උඩ කෙළවරෙහි අයදුම් කරන ලද තනතුර සඳහන් කරදින 7 ක් ඇතුලත අප වෙත එවන්න. ඊමේල් මඟින්ද අයදුම් කල හැක.
DIRECTOR-HUMAN RESOURCES
UNITED MACHINERY (PVT) LTD.,
NO. 37/14 A, 1ST LANE, BODHIYA ROAD,
MIRIHANA, NUGEGODA
Web: www.unitedmachinerysl.lk
E-Mail: dhammika_umpl@stmail.lk

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Technician
GLOMARKAUTH AGENTColombo, Technician46 days
Technician
GLOMARKAUTH AGENTColombo, Technician37 days
Electronic Technician
United Machinery (Pvt) LtdRs 95,000 - 200,000Colombo, Technician42 days
Computer Hardware Technician
miracala computersRs 15,000 - 50,000Colombo, IT and Network Industry37 days