Computer Printer Technician Job Available in Kottawa Area
පරිගණක දෘඩාංග (Computer Hardware / Dot Matrix Printer assemble and disassemble) දැනුම ඇති තරුණයින් ( අවුරුදු 18-35 අතර 🤤😌 ) සදහා රැකියා අවස්තා කිහිපයක් ඇත..❤️😌
📌 Computer / Laptop assemble and disassemble
📌 Dot Matrix Printer LQ-310 / Tally 1145 assemble and disassemble
📌 Good Communication Skills යනාදී මූලික හැකියාවන් අපේක්ෂිත සුදුසුකම් වන අතර,
📌 electric ,electronic පිලිබඳ දැනුමක් ඇති අය සුවිශේශයි...
📌 Electronic පාඨමාලාවක් හදාරා තිබීම (Nvq හෝ වෙනත් )
📌 පොහොය සහ සතියකට දින එකක් නිවාඩු
📌 සුහදශීලී වටපිටාවක් තුල වැඩකිරීමේ හැකියාව
📌 සේවා ස්තානයට පැමිනිමට යතුරු පැදියක් ලබාදිය හැක.
📌 වසරකට දෙවරක් බෝනස් දීමනාව.
" Working Experience " වසරකට වඩා තිබීම විශේෂ කොට සලකා බැලේ..😇🤧
ඔබගේ අයදුම්පත ඉක්මනින් අප වෙත යොමු කරන්න.
0777 070 400 / 0717 550 560 Whatsapp /miracala@gmail.com හරහා අප හා සම්බන්ධවන්න.
වැඩි විස්තර සඳහා අපගේ දුරකථන අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
කොට්ටාව අවට අයෙකු වීම විශේෂයි.😌❤️