🏡 පානදුර හිරණේ ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම!
හිරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි මෙම වටිනා නේවාසික ඉඩම් කට්ටි ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයකි.
✅ පානදුර නගරයට පහසු ප්‍රවේශය
✅ කැස්බාව, පිළියන්දල හා බණ්ඩාරගමට මිනිත්තු කිහිපයකින්
✅ Lyceum ජාත්‍යන්තර පාසල ඇතුළු ප්රමුඛ පාසල් ආසන්නයේ
✅ රෝහල්, සුපිරි වෙළඳසැල් හා සියලු නාගරික පහසුකම් සමීපයේ
✅ ආරක්ෂිත ගේට්ටු සහිත වටපිටාව
✅ කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
071 538 0390