🏡 පානදුර හිරණෙන් ඔබේ සිහින ඉඩම අදම වෙන් කරගන්න!
සාමකාමී හා වේගයෙන් සංවර්ධනය වන හිරණ ප්‍රදේශයේ පිහිටි මෙම නේවාසික ඉඩම් කට්ටි, නිවසක් තැනීමටත් අනාගතයට වටිනා ආයෝජනයක් කිරීමටත් කදිම අවස්ථාවකි.
✅ හිරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
✅ පානදුර, කැස්බාව, පිළියන්දල සහ බණ්ඩාරගමට පහසු ප්‍රවේශය
✅ Lyceum ජාත්‍යන්තර පාසල ඇතුළු ප්රමුඛ පාසල් ආසන්නයේ
✅ රෝහල්, සුපිරි වෙළඳසැල් සහ සියලු නාගරික පහසුකම් සමීපයේ
✅ ආරක්ෂිත ගේට්ටු සහිත වටපිටාව
✅ කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
✅ පහසු ගෙවීම් ක්‍රම