ඔබගේ ආහාර උණුසුම්ව නැවුම්ව සහ රසයෙන් තබා ගැනීමට උසස් තත්වයේ food warmer එකක්
ආහාර උණුසුම්ව තබා ගනි
හෝටල් රෙස්ටවුරන්ට් කේටරින් සේවා සහ බුෆේ සදහා සුදුසුයි
ශක්තිමත් හා කල් පවතින නිමාව
බාවිතයට පහසු පිරිසිදු කිරීමට සරලයි
සාද උත්සව සහ වෘත්තීය බාවිතයට ඉතා සුදුසුයි