💼 තනතුර : Food & Beverage Trainees
💠 සුදුසුකම් :
【~】✪ A/L අධ්‍යයනය අවසන් කර ඇත
【~】✪ අත්දැකීම අවශ්‍ය නොවේ
【~】✪ හොඳ attitude එක සහ ඉගෙනුම් කැමැත්ත
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආහාර-පාන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල පුහුණුව
【~】✪ සම්පූර්ණ පුහුණුව ලබාගෙන කුසලතා වර්ධනය කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප් ප්‍රමාණය
【~】✪ නොමිලේ ආහාර පහසුකම්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ සම්පූර්ණ පුහුණු වැඩසුහ
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : +94 (76) 847 1555 (WhatsApp)
📪 ලිපිනය :
Sen-Saal Pvt Ltd
A/L ඉවරයි? අලුත් ජීවිතයක් අරඹන්න!