🪑 Folding Chair / Conference Chair
ඔබගේ Office, Training Hall, Conference Hall, Seminar, Tuition Class හෝ Event Setup සඳහා ඉතා සුදුසු ශක්තිමත් Folding Chair එකක්.
✅ Comfortable Cushion Seat & Backrest
✅ Strong Metal Frame Construction
✅ Fold කර පහසුවෙන් ගබඩා කළ හැක
✅ Lightweight & Easy to Move
✅ Durable Powder Coated Steel Frame
✅ Long Lasting & Easy Maintenance
✅ Meetings, Functions, Seminars සහ Events සඳහා වඩාත් සුදුසුයි
✨ සුවපහසු ආසනයක් සමඟ නවීන පෙනුමක් සහ වැඩි කල් පවතින ගුණාත්මකභාවය.
📞 අදම විමසන්න!
📍 Peliyagoda Patti Handiya