Function එකක් තියෙන හැමෝටම ඕන table එක
5ft Round Folding Banquet Table. 10 දෙනෙකුට comfortable. Heavy duty metal frame, white laminated top. වැඩ ඉවර උනාම fold කරලා wall එකට හේත්තු කරන්න.
Catering business එකේ space ප්රශ්නය ඉවරයි. මේ table එක fold කරලා තියන්න පුළුවන්. Strong, stable, easy to carry.
NEW – Foldable Round Banquet Table
✅ Diameter 5ft (8-10 persons)
✅ Foldable steel frame – space saving
✅ Waterproof white top – easy to clean
✅ Heavy duty for hotels & events