Job vacancy in Kandy
• පුහුණු / නුපුහුණු මල් සැකසුම් ශිල්පී
වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා
> පුහුණු / නුපුහුණු – පිරිමි
> වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
> නවාතැන් නොමිලේ .
> මහනුවර අවටින් විශේෂයි.
ඔබත් වයස අවු. 30 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….
+++අමතන්න – 0718726004 /0814481448