Floor Supervisor (Ambalangoda Branch)
අපගේ අම්බලන්ගොඩ ශාඛාව සදහා පහත සුදුසුකම් සහිත ඔබ සදහා අවස්ථාව ඇත.
සුදුසුකම්:
• වයස අවුරුදු 35ට වැඩි විය යුතුය
• අ.පො.ස. (සා/පෙ ) හෝ (උ/පෙ ) දක්වා අධ්‍යාපනය හදරා තිබීම
• වසර දෙකක හො වැඩි සුපිරිවෙළදසැල් ජාලයක හෝ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක සේවා පලපුරුද්ද
• ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ලබා තිබීම අමතර සුදුසුකමකි
• දීර්ඝ සේවා මුර සේවය කිරීමට හැකියාව තිබිය යුතුය
• මනා සන්නිවේදන කුසලතාවයන් සතු විය යුතුයි
• තම කණ්ඩයම ඉලක්ක කරා මෙහෙයවමින් පරිපාලනය කර ගැනීමට හැකියාව තිබිය යුතුයි
ප්රතිලාභ:
• ඉහල වැටුප් සහ දීමනා
• EPF/ETF
• ස්ථීර රැකියා අවස්ථාවකි
• පිට පලාත් අයදුම්කරුවන් සදහා නොමිලේ නවාතැන් පහසුකම් හිමි වේ.
ඔබගේ අයදුම්පත් hr@dilanfashionhouse.com හෝ 0770567357 WhatsApp අංකයට යොමු කරන්න.