* වැස්සට... සුද මැදපු පිටත බිත්තියෙන් ඇතුලතට ජලය කාන්දු වෙනවද?
* දැනට වෙලදපලින් මිලදී ගත් නිෂ්පාදන අසාර්ථකද?
* සුද මැදපු සිනිදු බිත්ති හරහා ජල කාන්දුවට 100% ක් සාර්ථක වූ, දැනට ඇති ස්තීර එකම විසදුම "LAKCRETE" Flex plasti-shield waterproofing coating අපෙන් පමණයි. )
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් සැමදෙනාගේ ඉල්ලීම පරිදි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" FLEX PLASTI-SHIELD Waterproofing coating (Plastic base) මගින් සිමෙන්ති සුද තැබූ සිනිදුවූ පිටත මායිම් බිත්ති (Blind walls) අතරින් ජලය කාන්දුවීම සම්පූර්ණයෙන් වලක්වා බිත්ති තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම නවතා එහි ආරක්ෂාව තහවුරු කරයි. එහි අන්තර්ගත විශේෂිත බන්ධන හැකියාව මගින් බිත්ති මතුපිට හා ප්ලාස්ටික් ආවරණය තදින් අල්වා වැඩි සවි ශක්තියක් ලබාදෙන අතර, ජල ප්‍රතිරෝධක හැකියාව මගින් ආවරණය හරහා ජලය ගමන්කිරීම වලක්වා දිගු කල්පැවැත්මක් ලබාදෙයි.
(1kg/ 5kg/ 10kg/ 20kg/ 30kg ඇසුරුම් වශයෙන් මිලදී ගත හැක.
* 1kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 2150/= ක් පමණයි. (ව.අඩි.15-20 ක් පමණ (2 coat) ආවරණය වේ.)
* 5kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 8825/= ක් පමණයි. (ව.අඩි.75-100 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*10kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.16100/= ක් පමණයි. (ව.අඩි.150-200 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*20kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.30020/= ක් පමණයි. (ව.අඩි.350-400 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*30kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.37560/= ක් පමණයි. (ව.අඩි.550-600 ක් පමණ (2 coat) ආවරණය වේ.)
(සැ.යු. ආලේපන මතුපිටේ ස්වභාවය අනුව ආවරණික වර්ග ප්‍රමාණය වෙනස් විය හැක.)
විශේෂ දීමනාව:
සෑම එක් වර්ගයක ඇසුරුම් 3 කට එම වර්ගයේ ඇසුරුම් 1 ක් නොමිලේ (2024 අප්‍රේල් 20 සිට මැයි 31 වනදා දක්වා තොග අවසන් වනතුරු පමණයි.)
අපගේ නිෂ්පාදන:
* Interior/Exterior Emulsion Paint.
* Water base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage through the Concrete Slabs.
* Waterproofing Flex Damp proof for Water Leakage through the blind walls.
* Waterproofing Epoxy Grout for Bathrooms/Roof Tops/Swimming Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/Admixture/Final Top coat for Walls & Floors.
* Cementitious: Tile Adhesive/Tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/Levelling Grout/Construction Grout for Masonry Work.
* ABA Bonding Agent/Curing Agent/Release Agent ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Flex Plasti-Shield Waterproofing Coating
Colombo, Raw Materials & Wholesale LotsRs 2,15027 daysWaterproofing Flex paint
Colombo, Raw Materials & Wholesale LotsRs 3,65014 daysWaterproofing Ultra-shield Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 18,50018 dayswaterproofing Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 7,95050 days