Description
( වැස්සට.. සුද මැදපු පිටත බිත්තියෙන් ඇතුලතට ජලය කාන්දු වෙනවද? දැනට ලංකාවේ ඇති එකම විසදුම Flex plasti-shield waterproofing අපෙන් පමණයි. )
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" FLEX PLASTI-SHIELD Waterproofing coating මගින් සිමෙන්ති සුද තැබූ පිටත මායිම් බිත්ති අතරින් ජල කාන්දුවීම සම්පූර්ණයෙන් වලක්වා බිත්ති තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම නවතා එහි ආරක්ෂාව තහවුරු කරයි. එහි අන්තර්ගත විශේෂිත බන්ධන හා ජල ප්‍රතිරෝධක හැකියාව මගින් වැඩි සවි ශක්තියක් දිගු කල්පැවැත්මක් ලබාදෙයි. (1kg/ 5kg/ 10kg/ 20kg/ 30kg ඇසුරුම් වශයෙන් ලබාගත හැක.
* 1kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 2150/= ක් පමණයි. (ව.අඩි.15-
20 ක් පමණ (2 coat) ආවරණය වේ.)
* 5kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 8825/= ක් පමණයි. (ව.අඩි.75-
100 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*10kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.16100/= ක් පමණයි. (ව.අඩි.150-
200 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*20kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.30020/= ක් පමණයි. (ව.අඩි.350-
400 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*30kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.37560/= ක් පමණයි. (ව.අඩි.550-
600 ක් පමණ (2 coat) ආවරණය වේ.)
(සැ.යු. ආලේපන මතුපිටේ ස්වභාවය අනුව ආවරණ ප්‍රමාණය වෙනස් විය හැක.)
විශේෂ දීමනාව:
සෑම එක් වර්ගයක ඇසුරුම් 3 කට එම වර්ගයේ ඇසුරුම් 1 ක් නොමිලේ (2024 අප්‍රේල් 20 සිට මැයි 31 වනදා දක්වා තොග අවසන් වනතුරු පමණයි.)
අපගේ නිෂ්පාදන:
* Interior/Exterior Emulsion Paint.
* Water base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage through the Concrete Slabs.
* Waterproofing Flex Damp proof for Water Leakage through the
blind walls.
* Waterproofing Epoxy Grout for Bathrooms/Roof Tops/Swimming
Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/Admixture/Final Top coat for Walls & Floors.*
Cementitious: Tile Adhesive/Tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/Levelling Grout/Construction Grout for
Masonry Work.
* ABA Bonding Agent/Curing Agent/Release Agent ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Flex Plasti-Shield Waterproofing Coating
Colombo, Raw Materials & Wholesale LotsRs 2,15029 daysWaterproofing Flex paint
Colombo, Raw Materials & Wholesale LotsRs 3,65017 daysWaterproofing Ultra-shield Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 18,50021 dayswaterproofing Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 7,95053 days