හොරණ පුද්ගලික සමාගමකට වයස අවුරුදු 20-35 අතර අලෙවි නියෝජිත මහතෙකු අවශ්‍යයි.
වැටුප සාකච්ඡා කරගත හැක.
හොරණ අවටින් විශේෂයි.
සුදුසුකම්:
• යතුරු පැදියක් තිබිය යුතුයි
• අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
• අවුරුදු 20-30 අතර පුද්ගලයෙක්
• ක්‍රියාශීලී,මනා සන්නිවේදනයකින් යුක්ත වීම
• පරිඝනක හා ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමකි
වැඩි විස්තර සඳහා අමතන්න - 0768227180