Malindu Foods ආයතනයේ අලෙවි කණ්ඩායමට එක්වීමට උනන්දුවක් දක්වන Sales Representative මහත්මයෙකු/මහත්මියක අවශ්‍යයි.
📍 වැඩ කරන ප්‍රදේශය: පානදුර හා අවට
සුදුසුකම්:
පානදුර හෝ අවට පදිංචි වීම
වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබීම
අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේ නම් විශේෂයි
හොඳ සන්නිවේදන කුසලතා
ඉලක්ක සපුරාලීමට කැපවීම
අපෙන් ඔබට:
ආකර්ෂණීය මූලික වැටුප
ඉහළ කොමිස් සහ දිරි දීමනා
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
මිත්‍රශීලී සේවා පරිසරයක්
Tel-0776369563