වයසක කාන්තාවක් බලාගැනීම සඳහා කාන්තා සාත්තු සේවිකාවක් අවශ්‍යයි
කරුණාවන්ත සහ පරිණත සාත්තු සේවිකාවක් (Caregiver) අවශ්‍යයි.
පූර්ණ කාලීනයි (Full time).
සියලුම ආහාර පාන සැපයේ.
නිවස පිරිසිදුව හා පිළිවෙළට පවත්වා ගත යුතුයි.
ලිපිනය: 43, සුරම්‍ය පෙදෙස, කටුබැද්ද, මොරටුව
දුරකථන අංකය: 0777510197
--------------------------------------------------------------------------------------------------------
Kind and mature caregiver.
All meals,
full time
Must help maintain the place and keep clean and tidy .
Address: 43, suramya pedesa, katubadda, moratuwa
Telephone: 0777510197