පිළියන්දල ප්රදේශයේ ප්රසිද්ධ පීසා අවන්හලක් වන Divine Pizzeria සමග එක්වී ඉහළ වැටුපක් ලබාගැනීමට ඔබටත් අනගි අවස්තාවක්.
REQUIREMENTS - සුදුසුකම් :
* උද්යෝගිමත් ප්රසන්න අයෙකු විය යුතුයි.
* අවු. 18-40 වයස් සීමාව.
* රැකියා කාල සීමාව තුළ Delivery කටයුතු සදහා දුරකතනයක් දෙනු ලැබේ.
* "Delivery Rider" සදහා යතුරු පැදියක් හා යතුරුපැදි බලපත්රයක් තිබීම අනිවාර්යය වේ.
BENIFITS - වරප්රසාද :
* නොමිලේ නිළ ඇදුම්.
* දක්ෂතාවය අනුව රැකියාවේ උසස්වීම්.
* අතිකාල දීමනා
* ඔබගේ යතුරුපැදියට අමතර ගාස්තුවක් හිමිවේ.
* සෑම සදුදා දිනකම නිවාඩු හිමිවේ.
දහවල් 2.00 සිට රාත්රී 10.00 දක්වා අවන්හල තබන බැවින් උදෑසන කාලයේ ඔබට වෙනත් අමතර රැකියාවක් වුවද කල හැකිය.
නැවතීමේ පහසුකම් නොමැති බැවින් පිළියන්දල ප්රදේශය අවට විය යුතුයි.
ඉහත රැකියාව සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංක අමතන්න.
0704368163