✔️ 360° Smooth Wheels - බිම හීරෙන්නේ නෑ, සද්දෙත් නෑ
✔️ Gas Lift Height Adjustable - Customer ගේ උසට හරියටම හදාගන්න
✔️ Comfortable PU Cushion Seat - මෘදුයි, පිරිසිදු කරන්න ලේසියි
✔️ Chrome Foot Ring - කකුල තියාගෙන Comfort එකේ වැඩ කරන්න
✔️ Colors: Bold Red & Classic Black - Salon එකේ Theme එකට ගැලපෙන පාට
Doctor ට, Lab Technician ට, Pharmacist ට දවසම Active එකේ ඉන්න 🩺
Multi-Purpose Rolling Stool with Wheels
එක තැනකට වෙලා ඉන්න බැරි, එහෙට මෙහෙට යන්න වෙන ඔයාගේ වැඩ ලේසි කරන පුටුව.
රෝගියෙක්ගෙන් තව කෙනෙක් ලඟට ඉක්මනට මාරු වෙන්න
Lab එකේ එක Machine එකෙන් තව එකකට පෙරළෙන්න