💼 තනතුර : fabricator welder
💠 සුදුසුකම් :
【~】 වෙල්ඩන් තාක්ෂණය හෝ යන්ත්‍ර නිර්මාණ ක්ෂේත්රය සඳහා NVQ මට්ටම 3 හෝ ඊට වැඩි සුදුසුකමක්
【~】 අවම වශයෙන් වසර 3ක සෘජු අත්දැකීම
【~】 ඉංජිනේරු / යන්ත්‍ර චිත්‍ර කියවීමේ සහ තේරුම් ගැනීමේ හැකියාව
【~】 ආහාර කර්මාන්තශාලා වල stainless steel වෙල්ඩින් සහ නිමාව පිළිබඳ දැනුම අත්දැකීම් සහිත අයවලුන් හට ප්‍රමුඛත්වය හිමි වේ
【~】 ස්වාධීනව කටයුතු කිරිමට හැකියාව සහ වෘත්තීමය භාවයෙන් හැසිරීම
【~】 ආරක්ෂාව, PPE භාවිතය සහ පරිපාලන ප්‍රමිති පිළිබඳ දැනුම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 TIG, MIG, ARC සහ ගෑස් වෙල්ඩින් ක්‍රම භාවිතයෙන් ස්වාධීනව කටයුතු කිරීම
【~】 ඉංජිනේරු චිත්‍ර හෝ වාචික උපදෙස් අනුව යන්ත්‍ර කොටස් නිපදවීම
【~】 ආහාර නිෂ්පාදන යන්ත්‍ර, උපකරණ නිවැරදි කිරීම සහ අලුත්වැඩියා කිරීම
【~】 cutting, grinding, සහ polishing උපකරණ නිවැරදිව භාවිතා කිරීම
【~】 ආහාර හා සම්බන්ධ වන කොටස් නිසි නිමාවෙන් යුතුව නිර්මාණය කිරීම
【~】 ඉංජිනේරු සහ නිෂ්පාදන කණ්ඩායම් සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
【~】 ආරක්ෂිත සහ පිරිසිදු වැඩබිමක් පවත්වාගෙන යාම
【~】 ආරක්ෂාව සහ ආහාර නිෂ්පාදන සම්මතයන් පිළිපැදීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 471 3032 (WhatsApp), 0760742642, 0114 822 341
# 📧 ඊ-මේල් ලිපිනය : hrm@dilmahtea.com
📪 ලිපිනය : අංක 111, මීගමුව පාර, පෑළියගොඩ
Since
POR LOVERS OF TEA
1985
Dilmah