පිලියන්දල පිහිටි ආකර්ශනීයම හෝටලය Thotupola Lakeside Hotel සදහා F&B Co-Ordinator හෑටියට සේවය කිරීමට ඔබත් කමතිද? එසේනම් මෙන්න ඔබට අවස්තාව.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
【~】✪ කෑමබීම ආයතනය වෙතින්
【~】✪ සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
【~】✪ නවාතෑන් පහසුකම්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】✪ F&B Co-Ordinator කෙනෙකු ලෙස ලබා ඈති පලපුරුද්ද
වයස අවුරුදු 45 ට අඩු නම් ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත සහ ග්රාම නිළධාරී සහතිකය සමඟ දූරකතන ඇමතුමක් හෝ E-mail පනිවිඩයක් යොමු කරන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 172 0579
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hrm@thotupolalakeside.lk