සාමාන්‍ය Visitor Chair නෙවේ, මේක Executive Grade එක.
✔️-මෘදුයි, කල් පවතිනවා, තේ හැලුනත් පිහදාන්න ලේසියි
✔️ Extra Thick Cushion - පැය ගණන් වාඩි වෙලා හිටියත් මහන්සිය නෑ
✔️ Lumbar Support Design - කොන්දට Support එක හරියටම දෙනවා
✔️ Padded Armrest - අත තියාගෙන Comfort එකේ ඉන්න
MD Cabin, Conference Room, Executive Waiting එකට Perfect.
Meeting එකේදි Clients ලා, Staff ලා අපහසුවෙන් ඉන්න එක නවත්තන්න.
මේ පුටුවේ Comfort නිසා Meeting එකේ Focus එකත් වැඩි වෙනවා.
Cantilever Flex Design - පොඩි පැද්දිල්ලක් එක්ක සැපට ඉන්න පුළුවන්
ඕනම Office එකකට Professional Look එකක්
Easy to Maintain - Busy Office එකකට හොඳමයි