Premium Executive Management Chair 💺✨
ඔබේ කාර්යාලයට ගාම්භීර පෙනුමක් සහ උපරිම සුවපහසුවක්! උසස් තත්ත්වයේ කළු පැහැති ලෙදර් සහ අලංකාර ලී නිමාවකින් යුත් මෙම පුටුව, දිගු වේලාවක් වැඩ කරන ඔබට ඉතාමත් සහනයක් ලබා දෙයි.
✅ විශේෂාංග:
▪️ශක්තිමත් සහ කල් පවතින නිමාව
▪️සුවපහසු Cushion සහිත අසුන
▪️උස ප්රමාණය වෙනස් කළ හැකි පහසුකම (Adjustable Height)