💼 තනතුර : Executive – Dry Food
💠 සුදුසුකම් :
【~】✪ හෝටල් අධීක්ෂක තනතුරක වර්ෂ 1ක අත්දැකීමක්.
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර පුද්ගලයෙක් විය යුතුය.
【~】✪ O/L හෝ A/L අධ්‍යාපන ගුණාංගයක් තිබිය යුතුය.
【~】✪ Dry Department (ශුෂ්ක අංශය) කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් සහ කුසලතා තිබිය යුතුය.
# ✅ ප්රතිලාභ :
【~】✪ EPF / ETF දායකත්වය
【~】✪ රක්ෂණවරණ පහසුකම්
【~】✪ ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්
【~】✪ සේවක සුභසාධක පහසුකම්
【~】✪ අතිකාල දීමනා
【~】✪ වැඩ කරන වේලාව තුල ආහාරපාන
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත)
【~】✪ නොමිලේ නිල ඇඳුම්
【~】✪ සෑම මිලදී ගැනීමකදීම වට්ටම් අභ්‍යන්තර උසස්වීම්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
#📳 දුරකථන අංකය : 076 83 24 635 | 077 64 60 682
# 📧 ඊ-මේල් ලිපිනය : careers@sparsl.com