
Executive Chef
Hotel Taavetti – Galle is looking for an energetic, passionate, and experienced Chef de Partie to join our culinary team.
Requirements:
Proven experience as a Chef de Partie or strong experience as a Demi Chef de Partie.
Expertise in hot/cold kitchen operations and food preparation.
High standards of cleanliness, food safety, and kitchen hygiene.
Ability to work well under pressure in a fast-paced environment.
What We Offer:
Industry-leading, highly attractive salary (Negotiable at the interview).
Free accommodation and meals provided.
A supportive, positive working environment.
How to Apply:
Forward your updated CV via WhatsApp to 0775006434.
ඇබෑර්තු ඇත: CHEF DE PARTIE (CDP)
ගාල්ලේ පිහිටි Hotel Taavetti හෝටලය සඳහා පළපුරුදු, දක්ෂ Chef de Partie වරයෙකු කඩිනමින් අවශ්‍යයි.
සුදුසුකම්:
Chef de Partie තනතුරේ හෝ Demi Chef de Partie තනතුරේ පෙර පළපුරුද්ද.
ආහාර පිසීම සහ මුළුතැන්ගෙයි කටයුතු පිළිබඳ මනා දැනුම.
පිරිසිදුකම සහ උසස් ප්රමිතීන් පවත්වා ගැනීමේ හැකියාව.
කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
ප්රතිලාභ:
ක්ෂේත්රයේ ඉහළම වැටුප් (සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡා කරගත හැක).
නවාතැන් සහ ආහාර නොමිලේ සැපයේ.
සුහදශීලී සේවා පරිසරය.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) 0775006434 අංකයට WhatsApp කරන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Pastry Chef
Shan Bakers & PastryMEMBERGalle, Chef5 days
Sales Executive
Rentokil Initial Ceylon (Pvt) Ltd.MEMBERGalle, Sales and Marketing2 months
Sales Executive
TECH PAL CCTV ( PVT ) LTDRs 50,000 - 70,000MEMBERGalle, Sales and Marketing2 months
Sales Executive
TECH PAL CCTV PVT LTDRs 40,000 - 60,000MEMBERGalle, Sales and Marketing1 month