🏡 ඔබේ සිහින නිවසට සුදුසුම ස්ථානය මෙන්න! 🌿
📍 කඳාන නගරයට කි.මී. 1ක් පමණයි
📍 මීගමුව පාරට කි.මී. 1.2ක් පමණයි
📍 කඳාන–ගණේමුල්ල බස් මාර්ගයට මීටර් 500ක් පමණයි
✨ සාමකාමී, ඉහළ නේවාසික වටිනාකමක් ඇති ප්රදේශයක සම්පූර්ණයෙන් සංවර්ධනය කළ ඉඩමක්
🛣️ අඩි 20ක පුළුල් මාර්ග මුහුණත
💧 නළ ජල පහසුකම්
⚡ විදුලිය ලබාගත හැකියි
📋 අනුමත සැලැස්මක් සහිතයි
💎 ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ දිගුකාලීන වටිනා ආයෝජනයක් ලෙස තෝරාගැනීමට මෙය බුද්ධිමත් තේරීමකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!