🏡 කඳාන නගරයට ආසන්නව — පදිංචියටත් ආයෝජනයටත් කදිම ඉඩමක්! 🌿✨
📍 කඳාන නගරයට – 1.2km
📍 මීගමුව පාරට – 1km
📍 කඳාන–ගනේමුල්ල බස් පාරට – 500m
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 20 පුළුල් මාර්ගය
🌱 සම්පූර්ණයෙන් සංවර්ධනය කළ බිම් කොටස
📋 අනුමත සැලසුම් සහිතයි
🏘️ නිස්කලංක හා ඉහළ පදිංචි ප්රදේශයක්
✨ ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගැනීමට හොඳම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!