විදුලි (Electrical) / පෑස්සුම් (Welding) / පිරිසැකසුම් (Fabricating) පිලිබඳ මනා පලපුරුද්දක් හා දැනුමක් සහිත අවම වශයෙන් වසර 2ක මෙම ක්ෂේත්රයේ නිරත වන ඔබටයි මේ අනගි අවස්ථාව.
සුදුසුකම් හා හැකියාවට සරිලන ඉතා සිත්ගන්නා වැටුප්.
ඉහත සුදුසුකම් සහිත ඔබ සොයන්නේ පූර්ණ කාලීන හා සුරක්ෂිත රැකියාවක් නම් ඔබේ හැකියාවට අප නිසි ගෞරවය ලබා දෙන්න සූදානම්.
ඔබේ අයදුම්පත (Application /CV) හෝ ජීවදත්ත වාර්ථාව (BIO-DATA) ඔබ අයදුම්කරන තනතුර සඳහන් කර
වට්ස්ඇප් (WhatsApp): 077 393 4040 හෝ ඊ-මේල් (E-mail): vi.liyanage@gmail.com වෙත යොමුකරන්න.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024 නොවැම්බර් 22.