Emerald Green meets Gold ✨
3+1 Luxury Coffee Set. Velvet cushion, marble top, gold metal base. Cafe, beauty salon, office reception, හෝ ගෙදර balcony එකට perfect.
Short & Trendy
💢Not just furniture, it’s a statement.
💢Green is the new gold.
💢Coffee tastes better here. ☕️
💢Small space, royal feel.
LUXURY 3+1 COFFEE SET – IN STOCK
✅ Premium green velvet chairs (3)
✅ White marble effect round table
✅ Heavy gold metal frame – rust free
✅ Perfect for cafes, salons, boutiques, offices
Salon owners, cafe owners මෙන්න chance එක! Customers ලා ඇවිත් ඉඳගත්ත ගමන්ම Instagram story එකක් දාන set එකක්. ඔයාගේ brand එකට value එකක් එකතු වෙනවා.
Office reception එක boring ද? මේ green & gold set එක දාලා බලන්න. First impression එකම වෙනස් වෙයි.
Showroom එකට ඇවිත් බලන්න පුළුවන්
හැමෝටම තියෙන්නේ සුදු, කළු පුටු. ඔයාගේ තැන වෙනස් කරන්න මේ emerald green එක තමයි හොඳම. Gold base එක නිසා පොඩි ඉඩකටත් ලොකු පෙනුමක් එනවා.