Embroidery Machine Operator Job vacancies in Kottawa
වලදායි සරක්ෂිත රගියා අවස්ථාවක්” නිදහස් වාතාවරණයක් යටතේ
DINESHA Embroidery (Pvt) Ltd.
කොට්ටාවේ පිහිටි අප ආයතනය නවීනතම යන්ත්‍ර සුත්‍ර වලින් සමන්විතවන අතර වායු සමනය කරන ලද පරිසරයක් තුළ කෙරෙන නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා ඔබගේ සේවාව අවශ්‍ය වී ඇත.
> එම්බ්‍රොයිඩර් මැෂින් ඔපරේටර්(පුහුණු/නුපුහුණු)
ඔබගේ පළපුරුද්ද හා දක්ෂතාවය මත රු.48,000 කට ඉහළ වැටුපක් සහ අමතර වරප්‍රසාද රැසක් හිමිකර ගත හැක.
පරිපාලන කළමණාකරු,
දිනේෂා එම්බ්‍රොයිඩර් පුද්ගලික සමාගම,
අංක 294/6, හයිලෙවල් පාර,
මාකුඹුර,
කොට්ටාව,
පන්නිපිටිය.
දුරකථන අංක 0772508319 / 0112781749