ඇඹිලිපිටියෙන් ඉඩමක් විකිණීමට
ඇඹිලිපිටිය නගර සීමාව තුළ , බස් ස්ටෑන්ඩ් එකට 150 m යි , පුළුල් පාරවල් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා දේපළක්.
| ඉඩම් ප්රමාණය:
හෙක්ටයාර් 0.3611
පර්චස් 142.6
ස්ථානයේ විශේෂතා:
ඇඹිලිපිටිය ප්රධාන බස් ස්ටෑන්ඩ් එකට මීටර් එකසිය පනහයි, මාර්ග දෙකකින් ප්රවේශ විය හැකි, නල ජලය, විදුලිය සහිත ඉඩමේ තුන් පැත්තකින් ඉතා පුළුල් මාර්ග සහිත
ආරක්ෂිත වටපිටාව
ආයෝජනයට ව්යාපාරික හෝ පදිංචියට වඩාත් සුදුසු
නිරවුල් සින්නක්කර ඔප්පු
මිල: පර්චසයක් රු. 1,300,000/= බැගින්
Land for Embilipitiya town
Property Features:
Peaceful, quiet, and secure environment
Very easy access to the main bus stand (150 m )
Land Size:
0.3611 Hectares
142.6 Perches
Piped water and electricity facilities available.
Very suitable for investment, Commercial or residence
Cleared deeds
Price: Rs. 1,300,000/= per perch ( price is negotiable.)
Serious inquiries only.